අද කෝලි ලොව පුරා තම අණසක පතුරමින් අප්‍රිකාව අන්ත අසරන කලේ මෙහෙමයි VIDEO අඩුම ලකුණු ගණනට දැවී යද්දි ‘චහාල්‘ නමින් සුපිරි වාර්තාවක් ලියැවෙයි
එක්දින තරඟයක සිය මව් රටේදී ලබාගත් අඩුම ලකුණු ගණන අද දකුනු අප්‍රිකාව වාර්තා කළා ඒඉන්දියාව සමගින් පැවත්වෙන දෙවන එක්දින තරඟයේදී මෙහිදී දකුනු අප්‍රිකානු ඉනිම ලකුණු 118කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.
එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ යුස්වේන්ද්‍ර චහාල් ලකුණු 22කට කඩුලු 5ක් දවාගත් අතරදකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේදී කඩුලු 5 දවාගත් පළමු දඟ පන්දු යවන්නා ලෙසද ඔහු ඉතිහසයට එක්වුණා.
මෙය එක්දින තරඟයකදී චහාල් වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසද සටහන් වුණාආබාධයකන්ට ලක්වීම නසා සුපිරි පිතිකරුවන් දෙපළක වන ඒබි ඩිවිලයර්ස් සහ නායක ෆැෆ් ඩූ ප්ලෙසිස්ද මෙම තරඟයට ක්‍රීඩා නොකරයිලකුණු 119ක ඉලක්කයක් හඹා යන ඉන්දියානු කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 73ක් ලබා සිටියි.

Comments
Post a Comment