ලංකාවට නිදහස් ලැබී වසර 30යි 70 නිදහස් දින සමරුව අමතමින් ජනාධිපති කියයි..(VIDEO)

70 වන නිදහස් දිනය වෙනුවෙන් කොළඹ ගාළු මුවදොර පිටියේදී පැවති නිදහස් දින උත්සවයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ජාතිය අමතනු ලැබීය එහිදී පැමිණ සිටි සියළු පරිසගෙන් අවසර ගත් ඔහු සිය කතාවේ මුල් අවස්ථාවේදීම කියා සිටියේ ශ‍්‍රී ලංකාවට යටත් විජිත යුගයෙන් නිදහස ලැබී වසර තිහක් අදට ගතවය බවයි.

කෙසේ වෙතත් පසු අවස්ථාවකදී ඔහු කියා සිටියේ නිදහස ලැබී වසර 70ක් බවයිඅප අද ඉතාමත් ගෞරවයෙන් ඒ වගේම අභිමානයෙන් අප සිහිපත් කරන්නේ අපේ රටට යටත් විජිත යුගයෙන් නිදහස ලැබී වසර 30ක් තිහක් ගතවන ඒ ඓතිහාසික නිදහස් සමරුවයි’ ලෙස ජනාධිපතිවරයා සිය කතාව ආරම්භ කලේය.

රට සංවර්ධනය කිරීමට නම් නොකිලිටි දේශපාලනයක් උවමනා බවද කී ජනාධිපතිවරයා වසර සියයක් පැරණි මුල්‍ය හා පරිපාලන රෙගුලාසි රටේ සංවර්ධණයයට හා රාජ්‍ය සේවායේ කාර්යක්‍ෂමතාවයට බාධාවක් වී ඇති නිසා ඒවා වෙනස් කල යුතුව ඇති බවකියා සිටියේය දේශපේ‍්‍රමය යනු සියළු දෙනා මුල්‍ය විනයක් සහිතව කටයුතු කිරීම බවද ඔහු එහිදී සදහන් කලේය.

Comments

Popular posts from this blog

விக்கெட் கீப்பிங்கில் 400 விக்கெட்டுகள் விழ்த்தி டோனி சாதனை video

கோலிக்கு சவால் விடும் பாக்கிஸ்தான் பயிற்சியாளர் மிக்கி ஆர்தர்!

கோலிக்கு சவால் விடும் பாக்கிஸ்தான் பயிற்சியாளர் மிக்கி ஆர்தர்!